Wednesday, June 15, 2016

Earn money from your blog or web

Blog එකෙන් ගානක් හොයාගන්න shorte.st

මේක Blog එකෙන් සල්ලි හොයන්න පුලුවන් තවත් ක්‍රමයක්.

  


මුදල් ගෙවීමේ අවම ප්‍රමාණය $5.00 (PayPal මගින්) තව check වලිනුත් ගෙවීම් ලබා ගන්න පුලුවන් 


ලින්ක් short කරලා මුදල් උපයන්න. 

website Monetization - සම්පුර්ණ සයිට් එකටම ads දාන්න පුලුවන්. pop up ads එහෙමත් එනවා. ගාන වැඩියෙන් හම්බ වෙනවා.

Mass shrieker- short URL- දිග URL කොට කර මුදල් සෙවීම.

තව referrals ලා ගෙනුත් මුදල් සෙවිය හැකියි.

No comments:

Post a Comment