$4.00 දිනා ගන්න Cash Camel
අඩවිය හා Join වී අන්තර්ජාලයෙන් E-money පිළිබඳ දැනුම අලුත් කර ගන්න. Email මගින් ලිපි ලබා ගැනීමට කැමති නම් "Join This Site" Click කර සමාජිකයකු වන්න.
දැනට sites 21 ඇතුළත් කර ඇති ඉදිරි සතිය තුළ තවත් හොද sites 30 ක් පමණ ඇතුළත් කරමින් පවතී.
මේ සඳහා වැදගත් වන ලිපි
Cashcamel
අවුරුදු 3 ක් විතර ගෙවීම් කරන තවත් හොද PTC අඩවියක්.
දවසකට ads 300 ක් විතර තියෙනවා. සියල්ල click කලොත්$0.08 ක් විතර දවසට හොයා ගත හැක.
විශේෂත්වය minimum pay-out එක$0.01 ක් වීමයි. දවස් 2ක් ඇතුළත සල්ලි ගෙවනවා.
Update කරනවා නම් මාසෙකට $0.75 යි. $0.15 ක් විතර සුවර්.
Update කරනවා නම් මාසෙකට $0.75 යි. $0.15 ක් විතර සුවර්.
referral Contest සතියට $4.00 ක් දෙනවා.
Clicking Contest වගේ එවා තියෙනවා දවසට $0.15 ක් දෙනවා.
අමතර වශයෙන් මුදල් සෙවීමේ ක්‍රම ලෙස
1. Paid - to - Prompt
2. Paid - to - Signup ( $0.10 එකකට )
3. Referring
වලින් ආදායම වැඩි කර ගතහැකියි.
ඔබට මුහුණ දිය හැකි ගැටලු
Cheat Check
When site
When Software , Software එකෙන් Cheat link click කිරීමට අපහසු වන අවස්තා ඇතැම් විට හමුවේ එවිට Browser එක තුලින‍් login වී. cheat link එක click කර නැවත software එකින් click කිරීම යොග්‍ය වේ.
ගැටලුවක් වේ නම් comment එකක් දාන්න.
No comments:
Post a Comment