Downloads වලින් සල්ලි හොයමු.
(01) filesIn :- මේ ක තාමා මම පාවිච්චි කරන්නේ.අනිත් ඒවත් එක්ක සාපේක්ෂව සැලකුවම මේක ගොඩක් හොදයි.මේකට වැඩ ගෙවන site තියනවා එත් ඒ සමහර ඒවගේ survey පුරවන්ද එනවා. තවත් සමහර ඒවගේ Ads පුරවලා.තවත් ඒවගේ download කරන්ඩ පොඩි වෙලාවක් බලාගෙන ඉන්නවා.ඒවා අපේ blog එක එක කියවන අයට කරදරයක් නිසා මම ඒවාට files upload කරන්නේ නෑ.මේකේ ඒ මොකුත් නෑ.අපි upload කරපු File එකක් කවුරු හරි download කරනවට 0.004$ ගෙවනවා.ඒ කියන්නේ downloads 1000කට 4$ හොයන්ඩ පුළුවන්.එමේකේ Minimum Payout එක තියන්නේ 10$.මේකෙන් අපිට referrals ලබා දෙනවා.ඒකෙදි අපිට දෙනLink ඒකෙන වෙන කට්ටිය ගිහින් Register උනාම එයාලා හොයන මුදලින් 25% ප්‍රමාණයක් අපිට ලැබෙනවා.මේ siteඑකේ Ads දණ්ඩ පුළුවන් විදිහකුත් තියනවා.එතකොට පල්ලෙහා දාලා තියන අනිත් sie වලට වැඩ හොයන්ඩ පුළුවන්.එත් මට ඒ ක්‍රමේ හරියට හොයා ගඳ බැරි උනා.කව්රුහරි ඒක හොයාගත්තොත් මතක කරලා මටත් කියන්ඩ.මම මේ post ඒකෙන කියල තියන site වලින් මටනම් හොදම ඒක තමා මේක. මේකේ එකසැරේකට upload කරන්ඩ පුළුවන් උපරිම size ඒක 500MB .මම පල්ලෙහා දාලා තියන රූපෙ click කරලා ගිහින් FilesIn එකේRegister වෙන්ඩ.
(02)Share cash:- මේකත් හොද ප්‍රසිද්ධ site එකක්.මේකේ download එක්කට 0.40$ විතර හොයන්ඩ පුළුවන්.එත් ඉතින් හැම රටකටම නෙමෙයි.හොද හොද රටවල් ටිකක් තියනවා.ඒ ඒ රට අනුව ගෙවන ගාන වෙනස්. ලංකාවට කියක් ගෙවනවද කියලනම් බලන්ඩ බැරි උනා.කොහොමහරි ඒකෙන සල්ලි දෙන්නේ රටවල් 240කට විතරයි.ඒ අතරේ ලංකාව තියනවද කියල කියන්ඩත් මම දන්නේ නෑ.උවමන කෙනෙක් ඉන්නවනම් හොයල බලලා කියන්ඩ.මේකෙත් Minimum Payout ඒක 10$.මේකේ referrals වල කස්ටිය Register උනාම එයාලා හොයන මුදලින් 10%ක් අපිට හම්බවෙනවා.මම මේකට කැමති නැත්තේ පොඩි හේතුවක් නිසා.ඒ තම මේකේ මොකක් හරි download කරන්ඩ ගියාම එයාල දෙන Surveys පුරවන්ද වෙනවා.ඒක ඔයාලගේ Blog එකට එන අයට කරදරයක්.ඒ නිසා සමහරවිට ඔයාලගේ එකට එන සෙනග අඩු වෙන්ඩත් පුළුවන්.අනික මම කැමති නෑ මගේ රසිකයන්ට කරදර කරලා සල්ලි හොයන්ඩ.ඒක කොහොම උනත් ඔයාල කැමති මේ site එකටනම් පල්ලෙහා picture ඒක click කරලාගිහින් Share cash එකේ Register වෙන්ඩ.
(03) File Serve:- මේකේ ගෙවන ගැන තීරණය වෙන්නේ File එකේ size ඒක හා download කරන රට මත. මේකේ නොමිලේ දෙන Account එකක Register උනාම file එකක් download කරන්ඩ පොඩි වෙලාවක් බලාගෙන ඉන්ඩ වෙනවා.එකත් ඉතිං කරදරයක් තමා.මේකේ 500GB ධකව Files Upload කරන්ඩ පුළුවන්.එත් Upload කරන්ඩ පුළුවන් ඒක file එක්ක උපරිම Size ඒක 1GB.මේකේ මතක තියාගතයුතු විශේෂ දෙයක් තියනවා.එනම් මේකේ ඒක download එකක්වත් වෙන්නේ නැතුව දවස් 60ක් තිබ්බ ගමන් Account ඒක නැති වෙනවා. File Serve එකේන් ඔයාලගේ Files Share කරන්ඩ කැමතිනම් පල්ලෙහා picture ඒක click කරලා ගිහින් Register වෙන්ඩකෝ.
(04) Ziddu:- මේකේ ලොකු ලොකු අවුල් එනවා.ගොඩක් වෙලාවට files upload කරන්ඩ ගියාම sever connect කරගන්ඩ බැරි උන කියලා Errors එනවා.කොහොම උනත් මේකෙත් Minimum Payout ඒක 10$.එත් මේකේ ඒක download එක්කට 0.006$ ගෙවනවා.ඒ පොඩි වාසියක්.එත් කලින් කිව්වා වගේ අවුල් එන නිසා මටනම් FilesIn ඒක හොදයි.මේක හදි කියල හිතනවානම් Picture ඒක click කරලා ගිහින් Ziddu එකේRegister වෙන්ඩ.
(05)Deposit Files:-මේකේ මුදල් ගෙවන්නේ download කරන රට අනුවයි.මේකෙත් Minimum Payout ඒක 10$. referrals වල කස්ටිය Register උනාම එයාලා හොයන මුදලින් 10%ක් අපිට හම්බවෙනවා.මේකේ ටිකක් හොද හොද රටවල් වලට ලොකු ලොකු ගණන ගෙවනවා.මේකේ Register වෙන්ඩ කැමතිනම් පල්ලෙහා pic ඒක click කරලා Deposit Files එකට යන්ඩ.
(06)Files Sonic:-මේකේ Minimum Payout ඒක 15$.මේකේ download කරන රට අනුව downloads 1000 කට 5$ සිට 30$ දක්වා හොයන්ඩ පුළුවන්.ඔය විස්තර හොදටම ඇති.මට අයෙ type කරන්ඩනම් බෑ.
Got this post from (http://computersoftwarelk.blogspot.com/)
Thank you!!!
No comments:
Post a Comment