ලංකාවට ගැලපෙන විදියට Paypal ගිණුමක් හදමු
ලංකාව හාPayPal
දැනට ලොව තිබෙන හොදම අන්තර්ඡාල බැංකුවයි. නමුත් මෙයාලා ලංකාව සමග ගණදෙනු කරන්නේ ටිකක් අඩුවෙන් ඒ කියන්නේ මෙයා ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා ඒ
01.Send Only
02.Send and receive
03.Send , receive and withdraw
මේ ලිංක් එකේන් වැඩි විස්තර බලන්නකො
ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 01. කාණ්ඩයේ ඒ කියන්නේ ලංකාවෙ මුදල් පිට රටවල් වලට යැවිය හැකියි නමුත් පිට රටවල් වලින් ලැබෙන මුදල් අපේ රටට ලබා ගන්න බැ.
ඒයාලා අපිව 01.Send Onlyකාණ්ඩයට දාලා තියෙන්නෙ අපේ රටෙ අන්තර්ඡාල ගණදෙනු පිළිබද සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති නිසාලු
දැන් අපි කොහොමද මේ අන්තර්ඡාල රැකියා වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්නෙ, ඒකටත් අපි ගාව ක්‍රම කිහිපයක් තියෙනවා.
PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදිසකසමු
මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් කියලා මතක තියා ගන්න. නමුත් මේකේන් වෙන්නෙ යහපතක් එනිසා ඒ හොර වැඩේ කලාට කමක් නෑ. අපි මෙ හොර වැඩේ නිවැරදිව කරන්න ඕනි. PayPalඅයියලාට නොදැනෙන විදියට.
වැඩේට බහිමු
PayPal සල්ලි එවන්නේ නැත්තේ ලංකාවටනේ ඉතින් අපි 03 වන කාණ්ඩයේ රටක හිටියොත් අපිට සල්ලි ලබා ගන්න පුලුවන්.
ඉතින් PayPal වල සියලුම පහසුකම් දෙන රටවල් වලින් 2ක් තමයිMalasia ව හා Singhapore කියලා කියන්නෙ තවත් රටවල් තියෙනවා නමුත් ගොඩක් අය හදන්නේ මේ රටවල් දෙකේ විදියට .
මම නම් හදලා තියෙන්නේSinghapore විදියට
වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි
01. ඔබගේ Computer එකෙන් එකPayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම්Browser එක මාරු කරලා හදන්නFirefox නම් cookies Delete කරලා දැම්මනම් හරි.
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore )රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
03.ඔයාගේ Computer එකෙන් වෙනත් කෙනෙකුට PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා.
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log වෙන්න එපා.
05. PayPal වලම සහෝදරයා වනebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.
හරි දැන් වැඩේ පටන් ගමු
පියවර - 1
Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.
පියවර - 2
පියවර - 3
රට විදියට
පියවර - 4
Account Type එක විදියට Premierතොරන්න
පියවර - 5 ( ඉතා මත් වැදගත් )
දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා. හදිස්සියේ වත්Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදරවිදුලි බිල , වතුර බිල , Telephoneබිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න.ගෙදර බිල් එන කෙනාගේ නමඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.
ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම්එකේ විදියට තොරතුරු පුරවන්න.
Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )
( I )
( II )
( III )
Sri Lanka Postal Codes
( IV )
( V )( I )
( III )
Sri Lanka Postal Codes
( IV )
දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න
Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක.
Password එක මුලින් දුන්නු එක.
ඡය වේවා!
No comments:
Post a Comment